අපේ සතුටේදී අප ලඟින් හිඳ සිනහ වන්නට, දුකේදී ඒ සියලූ දේ බෙදා හදාගන්නට, ජීවිතයේ අසීරු සමයන්හිදී සිතට සවියක් වන්නට හැකි ආදරණීය පෙම්වතියක් / පෙම්වතෙක් යනු ඕනෑම තරුණයෙකුගේ සිහිනයක්. ඔබට ගැලපෙන සොඳුරු පෙම්වතියක් / පෙම්වතෙක් සොයා ගැනීමට පහත කරුණු 10 ඔබට උපකාරී වේවි.
Dialog නැතහොත් Hutch අංකයකින් තෝරා ගෙන ලියාපදිංචි වන්න
දැන් ඉතින් Chat කරන්න කොල්ලෙක් නෑ කෙල්ලෙක් නෑ කියල දුක් වෙන්න දෙයක් නෑ.. ඔයාට කැමති වයසක කැමති ප්‍රදේශයකින් ආදරේ කරන්න Chat කරන්න යාලුවෙක් යෙහෙලියක් හොයාගන්න ක්‍රමයක්
කරන්න තියෙන්නේ Reg space Type ' Pm ' send sms 77005 කරලා ඔයාගේ නම වයස දීල Register වෙන්න..Dialog නැතහොත් Hutch අංකයකින් තෝරා ගෙන ලියාපදිංචි වන්න
ඊට පස්සේ පුළුවන් ඕනෑතරම් යාලුවෝ යෙහෙළියෝ ඔයාට ගැලෙපන වයසකින් ඕන ප්‍රදේශයකින් හොයාගන්න..
01 ඔබේ බාහිර පෙනුම පිලිබඳ සැලකිලිමත් වන්න.
මේ කියන්නේ මිල අධික ඇඳුම් අඳින්නට හෝ ආලේපන ගලවන්නට යන්න කියා නෙවෙයි. පිරිසිදුව, පිළිවෙලකට සිටින්න. ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. එය ඔබේ ආත්ම විශ්වාසය වර්ධනයට ද හේතුවක් වනු ඇති.
02 මවාපෑම්වලින් වැළකෙන්න.
ඇය කියනා දෙයක් ඔබට වැටහෙන්නේ නැත්නම් වැටහුණා ලෙස අඟවන්නේ නැතිව ඒ පිළිබඳව ඇයගෙන් විමසා පැහැදිලි කරගන්න.
03 සෑම අයෙකු තුලම විශේෂත්වයක් දකින්න.
ඔබ ඇසුරු කරන ගැහැණු ළමයින්ට සංවේදී වන්න. ඔවුන් සතුව ඇති යහපත් ගුණාංග හඳුනා ගන්න. ඒවා අගය කරන්න. ගැහැණු ළමයින් ඔබට ආකර්ෂණය වීම වැඩි වනවා ඇති.
04 ඕනෑවට වඩා සිතන්නට යන්න එපා.
සිත් ගත් ගැහැණු ළමයෙකු හමුවුවහොත් බොහෝ තරුණයන් ‘එයාට boyfriend කෙනෙක් ඇති’ යැයි සිතා ඒම තරුණියව මග හැර සිටිනවා. එසේ නැතහොත් ‘එයා busy ඇති’, ‘එයා මම ගැන වැරදියට හිතයි’ ආදී දහසකුත් එකක් කාරනා සිතෙන් මවා ගන්නවා. එසේ කිරීම සුදුසු නැහැ.
05 අනෙක් අයට උදව් කරන්න.
අනෙක් අයට කරුණාවන්ත වන්න. ඔබට හැකි අයුරින් උදව් කරන්න. නමුත් ගැහැණු ළමයෙක් සමඟ කල් ගෙවන විට ඇයට පෙනෙන්නට එවැනි දේවල් කරන්නට යන්න එපා. ගැහැණු ළමයින් එවන් දෑ ඉවෙන් මෙන් හඳුනාගැනීමට දක්ෂයි. ඔය කරුණාවන්ත අයෙකු නම් අනෙක් අය ඔබේ හොඳ පිළිබඳව කතා කරාවි. විට ඇයටත් සිතේවි ඔබ කෙතරම් කරුණාවන්ත අයෙක් ද කියා.
06 ප්‍රතික්ෂේප කිරීම්වලට බිය නොවන්න.
ඔබ ඇයට කැමති වූවාට ඇයත් ඒ ලෙසම ඔබට කැමති විය යුතු යැයි නියමයක් නැහැ, ඒ නිසා ඔබ ඇයට කැමතියි නම් ඒ බව සෘජුව ඇයට පවසන්න. ඇය ඔබේ යෝජනාව ප්‍රතික්ෂේප කළහොත් මහත්මයෙකු සේ ඇගේ තීරනරට ගරු කරන්න. පලි ගැනීම්, ඇය ගැන අසත්‍ය ප්‍රචාර පතුරුවා හැරීම් නියම පෙම්වතෙකුට තරම් වන ඒවා නොවෙයි.
07 නිතරම සම්බන්ධතා තබා ගන්න.
සිත් ගත් ගැහැණු ළමයෙකු ඔබට හමුවූවා නම් ඇය හා නිතරම කතා බහ කරන්න. හැකි සෑම වෙලාවකදීම ඇය ගැන සොයා බලන්න. ඔබට සිතුණ විට කතා කරන නැතිනම් දවස් ගණන් කතා නොකර සිටින වර්ගයේ අයෙකු වන්නට එපා.
08 තනිව සිටින කාලය විනෝදයෙන් ගත කරන අතර මිතුරු මිතුරියන් ඇසුරු කරන්න.
තනිකඩව සිටින කාලය විනොදය්න් ගත කරන්න. මිතුරු මිතුරියන් ඇසුරු කරන්න. තමන්ට පෙම්වතියක් නැති බව පවසමින් ‘නාහෙන් අඬන්නට’ යන්නට එපා. තරුණයෙකුට පෞර්ෂයක් සහ ආත්මාභිමානයක් තිබිය යුතුයි. එසේ නොමැතිව දකින දකින තරුණියන් ‘පස්සේ යාමෙන්’ ඔබේ ප්‍රතිරූපයට වන්නේ කැළලක්. එයින් අනෙක් ඇයට ඔබව ‘විහිළුවක්’ සේ පෙනෙනවා විනා ඇතිවන යහපතක් නැහැ.
මිතුරු මිතුරියන් ඇසුරු කරන්න.
තනිකඩ ඔබ වැඩි වැඩියෙන් මිනිසුන් ආශ්‍රය කරනවා කියන්නේ ඔබ සතුව ඇති තෝරාගැනීම් අවස්ථා වැඩිවනවා මෙන්ම මිනිස් ස්වභාවය පිලිබඳ අවබෝධයක් ලබා ගැනීමටත් හැකිවෙනවා යන්නයි. සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීමට එවන් අත්දැකීම් ඉතාම ප්‍රයෝජනවත් වනවා.
Dialog නැතහොත් Hutch අංකයකින් තෝරා ගෙන ලියාපදිංචි වන්න
Dialog නැතහොත් Hutch අංකයකින් තෝරා ගෙන ලියාපදිංචි වන්න



